gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැළණි සරසවි සිසුවියකට කොරෝනා

කැළණි සරසවි සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එහි මාධ්‍ය අංශය සදහන් කරන්නේ ඇය සමග සමීපව කටයුතු කල පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කරන බවයි.

ආසාදිත සිසුවිය සමාජ විද්‍යා සංඛ්‍යාන අධ්‍යන අංශයේ ඉගෙනුම ලබන්නියකි.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ පියා බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇතැයිද සදහන්ය. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka