gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බදියුදීන් හා ඔහුගේ මන්ත‍්‍රීන් දුරකතන මගහරිති.. සජිත් පිල කලබල වේ..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තේරී පත්ව සිටින රිෂාඩ් බදුර්දීන් මහතා හෝ ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු සම්බන්ධ කර ගැනීමට සමගි ජන බලවේගය නායකයන්ට අපහසු වී ඇතැයි වාර්තා වෙයි. ඇතැම් මන්ත්‍රීවරුන් දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබා නොදෙන තත්ත්වයක් ද ඇති වී තිබෙයි.

බදියුදීන් සහ ඔහුගේ පක්ෂයේ පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වන්නේ ඇයි පළ වන වාර්තා හේතුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට සමගි ජන බලවේග නායකයන් උත්සාහ ගනිමින් ඇතත් එම උත්සාහය අසාර්ථක වෙමින් ඇතැයි ද සඳහන්ය. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka