gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස් කණ්ඩායම් හයකටත් හොයා ගන්න බැරි බදුර්දීන්ට විදෙස් ගමන් තහනමක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට මහතාට සහ තවත් පුද්ගලයෙකුට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. 2019 ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හා මහජන මුදල් අයුතු පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවා තිබෙනවා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා තවමත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී නොමැත.

අදාල චෝදනාවලට අදාලව මේ වනවිටත් පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka