gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගංජා වවා රට යවා සියළු ණය 2025 වනවිට ගෙවා දමමු - ඇමති බන්දුලගෙන් යෝජනාවක් !

ගංජා වගා කර අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සියළු විදේශීය ණය ප‍්‍රමාණය 2025 වසර වන විට ගෙවා නිම කළ හැකි බව වෙලද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ගංජා ශාකයේ ඖෂධීය වටිනාකම කොටස් විදේශීය රටවලට අපනයනය කිරීම මගින් ඉතා විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවද ඔහු පවසයි.

ගංජා වගාවන් ඇති කර එයට හමුදා ආරක්ෂාව යොදා රැකගත හැකි බව පවසන ඔහු විදේශයන්ට අපනයනය කිරීමෙන් මේ රටට අවශ්‍ය සියලුම ආනයනික ද්‍රව්‍ය මිලට ගත හැකිද පැවසීය.

නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka