gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසර 33කට පසු අරන්තලාවේ භික්ෂූ ඝාතනය ගැන පරීක්ෂණ !

රන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට එල්ල කළ එල්ටීටීඊ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. පරීක්ෂණ ආරම්භ කර සති 2ක් ඇතුළත ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇත.

එල්ටීටීඊ ය විසින් 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ මෙම සිදුවීම සිවිල් යුද සමයේ කොටි සංවිධානය විසින් සිදුකළ වඩාත් අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැලකෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka