gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද‍්‍රණයේ.. ඇණැවුම අරාබි පාසැලකින්

‘ලංකාව අරාබියක් කරමු’ සදහන් සගරා තොගයක් මිහින්තලේ ප්‍රදේශයේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇත.

මේ ගැන මිහින්තලේ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම සඟරා පොලිස් භාරයට ගෙන තිබේ. සිදුවීම පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

කහටගස්දිගිලිය කෝන්වැව ප්‍රදේශය අරාබි පාසලකින් මෙම සඟරා මුද්‍රණය කිරීමට භාරදී ඇතැයිද එහි එම විදුහලේ පැවැත්වීමට නියමිත සංවත්සරයට මෙම සඟරා භාවිතයට ගැනීමට සූදානමින් තිබූ බවද පොලිසිය හෙළිකරගෙන තිබේ.

නමුත් මෙම සඟරා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු එම සැමරුම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පාසැල තීරණය කර ඇත. 

-lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka