gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දඹුල්ල ආර්ථිකයේ දෙදෙනෙකුට කෙරෝනා.. වෙලද සැල් 80ක් අවදානමේ..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ. ඔවුන් පරීක්‍ෂා වලින් පසු මේ වන විට රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ ඉදුරාගාරේ ප්‍රදේශයේ සහ දිවුලපිටිය බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන් බ්‍රැන්ඩික්ස් සේවකයෙකු සමග කතරගම ප්‍රදේශයේ චාරිකාවක් ගොස් ඇතැයිද හෙලි වී තිබේ.

ඔවුන් දෙදෙනා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙලදසැල් 80ක පමණ සැරිසරා ඇතැයිද සදහන්ය. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka