skip to main
|
skip to sidebar
ශ්‍රී ලංකාව තුල COVID-19 තත්ත්වය
තහවුරු කරන ලද රෝගීන් - 58,430
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 49,684
මරණ සංඛ්‍යාව - 283
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
දිවුලපිටිය කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් 400ක් හදුනාගනී..
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් 400 ක ප්‍රමාණයක් මෙම විට හඳුනාගෙන ඇත.
ඔවුන් යකාදුව බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරත වූ පිරිසකි. මේ වන විට ඔවුන්ගෙන් 70 පිරිසක් නිරෝධනයට යොමු කර තිබේ.
අනෙක් පිරිස් ද අවශ්‍ය සොයන්න නිරෝදායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටිති.
Newer Post
Older Post
Home
දිවුලපිටිය කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් 400ක් හදුනාගනී..
2020-10-04T16:24:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka