gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් ආසාදිතයන් 261 ක්, අද දිනයට 500 ඉක්මවයි

තවත් කොවිඩ් 19 ආසාදිතයන් 261 ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පුද්ගලයන් අතරින් ආසාදිතයන් 27 ක් වාර්තා වන අතර අනෙක් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් හඳුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වේ.

අද දිනයේදී මේ දක්වා හමු වී ඇති ආසාදිතයන් ගණන 541 දක්වා ඉහළ ගොස් ඇති අතර මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට සම්බන්ධ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 4939 ක් වේ.

මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 8413 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka