gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 සම්මත කරන්න එපා : අමරපුර-රාමඤ්ඤ මහා සංඝ සභාවෙන් ඒකාබද්ධ නිවේදනයක් - (video)

කාධිපතිවාදයට පාර කපන 20 වන සංශෝධනය අක්‍රිය කළ යුතු බව ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනය කර සිටී.

අද (12) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංඝ සභාව පෙන්වා දී ඇත්තේ 20 වන සංශෝධනය මානව සමාජයේ දියුණු ලක්ෂණයක් වන මිනිස් චින්තනයේ නිදහසටත්, ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට අප සංඝ සභාව තීරණය කොට ඇති බවය.

එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka