gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනමත විචාරණයක්.. 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටවෙයි ?

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනාධිපතියරයාට සහ කථානායකවරයාට ලබා දී තිබේ. ඊයේ දිනයේ එසේ යවන ලද තීන්දුව බව කියමින් මේ වන විට සමාජ ජාලාවල පිටපත් පලවෙමින් ඇත.

එම පිටපත්වල සඳහන් වන්නේ පනත් කෙටුම්පතේ 3, 5, 14, 22 යන වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි.

සෙසු වගන්ති සඳහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම ප්‍රමාණවත් බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම පිටපත අධිකරණයේ නිල මතයදැයි පැහැදිලි නැති අතර එය සමාජ ජාලාවලට එක් වූයේ කෙසේද කියාද වාර්තා නැත. 
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka