gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ද්විත්ව පුරවැසියන්ට විරුද්දව ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ලිපියකට අත්සන් තබති.. දැනට අත්සන් 15යි..

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමට ලිපියට අත්සන් තබා ඇත.
විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ද්විත්ව පුරවැසිභාවට ඇති බාධා ඉවත් කිරීමට විරෝධය පල කරමින් සම්බන්ධයෙන් මතය දක්වමින් එම ලිපිය යොමු කර තිබේ.

දැනට එම ලිපිය සඳහා මැති ඇමතිවරුන් 15 ක පමණ ප්‍රමාණයක් අත්සන් තබා ඇතැයිද වාර්තා වේ.

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් පසු ඡන්ද විමසීමට ලක් කිරීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka