gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 124කට කොවිඩ්.. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 832ක් දක්වා ඉහලට

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු තවත් 124 දෙනෙකුට කොවිඩ - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එම පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 832ක් වාර්තා වී ඇත. 

දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ

දඹුල්ල, අලව්ව, හොරණ, නෙළුම්දෙණිය ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට නිවාඩු ලබා ගත් නිවසට පැමිණි අයයි.

ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් රෝහල් වෙත මාරුකර යවා තිබේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka