gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුවන්පුර පීඨයේ 100ක් ලෙඩ වෙති.. එහිම රදවාගෙන ප‍්‍රතිකාර..

රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසු සිසුවියන් සියයකට ආසන්න පිරිසක් හදිසි උදරාබාදයකට ලක්ව ඇත.
ආහාර විෂවීමකින් මෙම තත්ත්වය ඇති වූ බව විද්‍යාපීඨ බලධාරීන් සදහන් කරන ලදි.

ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් රෝගාතුර වූ සිසු සිසුවියන්ට විද්‍යාපීඨය තුලදීම ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇත.

ඉන් අනතුරුව සිසු සිසුවියන්ට නේවාසිකාගාරවලින් බැහැරව නිවෙස් කරා යන ලෙස විද්‍යාපීඨ බලධාරීන් උපදෙස් ලබා දි තිබේ.

මෙසේ රුවන්පුර විද්‍යාපීඨයට නිවාඩු ලබා දී ඇත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුමි කමිහලේ සේවයේ නිරතව සිට කෝවිඩි 19 වැලදුන විද්‍යාපීඨයේ භාහිර කථිකාචාර්යවරයෙකුගේ සොහොයුරෙක් නිසා බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල පැතිර යන පණිවිඩය අසත්‍ය බව විද්‍යාපීඨ පාලන අධිකාරිය තහවුරු කරයි.

– කීර්ති විජේසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka