gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිටකොටුවෙන්ද කොරෝනා පත්තු වේ.. 04කට කොරෝනා..

පිටකොටුව 4වන හරස් වීදියේ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එම ආසාදිතයන් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල මූලික කරගෙන ඇතිවූ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් යයි හෙළි වී තිබේ.

මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයන් තිස් පස් දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

තවත් අවශ්‍ය පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka