gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නංගි පෙන්වා අක්කා දෙනවාට විරුද්දයි.. කෙටුම්පතේ වචනයක්වත් නැති දෙයක් කාරක සභා අවස්ථාවේදී ඔබන්න එපා - ගම්මන්පිල

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුල දීර්ඝ සංවාදයක් ඇති වූ බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

කෙටුම්පතේ වචනයක් හෝ සදහන් නොවූ දෙයක් කාරක සභා අවස්තාවේදී ආනයනය කිරීමට තමන් එදත් විරුද්ද බවත් අදත් විරුද්ද බවත් ඒ මහතා පැවසීය.

නංගි පෙන්වා අක්ක දෙන වැඩවලට විරුද්ද වන බවද ඒ මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සදහන් කලේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka