gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයිලන්ඩ් මාධ්‍යවේදී ජබාර් නිවස තුළම මියගිහින් !

ද අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදී සකී ජබ්බාර් මහතා (60) පැලවත්තේ පිහිටි ඔහුගේ නිවස තුළම මියගොස් සිටියදී ඊයේ (09) සෙයාගෙන තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ මරණය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

ජබාර් මහතා ජීවත්ව ඇත්තේ ඔහුගේ නිවසේ තනියම බවත්, ඔහු අදාළ පුවත්පතේ රැකියාව සඳහා සතියක පමණ කාලයක් පැමිණ නැතැයි ද වාර්තා වේ.

ඔහුගේ ඥාතියකු වසා දමා තිබූ ජබාර්ගේ නිවස පරික්ෂා කිරීමේදී ඔහු මියගොස් සිටිනු දැක තිබේ.

තනිව ජීවත් වූ ජබාර් මීට දින කිහිපයකට පෙර මියයන්නට ඇති බව පොලිසිය විශ්වාස කෙරේ. 


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka