gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

13 ක්‍රියාත්මක කර පළාත් සභා බලාත්මක කරන්න ටී.එම්.වී.පි.ය ඉල්ලයි

හතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරමින් පළාත් සභා බලාත්මක කළ යුතු බවත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවත් තමිල් මක්කල් විදුතලෙයි පුලිගල් පක්ෂය (TMVP) පවසයි. එම පක්ෂයේ ලේකම් පී. ප්‍රසාන්තන් විසින් මඩකලපුවේදී පෙරේදා (9දා) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසාන්තන්

2017 වසරෙන් පසු පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් තත්ත්වයක තිබියදීත් ආණ්ඩුවට හේත්තුව දාගෙන හිටපු දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කතා නොකර රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරගෙනයි හිටියේ. එදා දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණය ගැන කිසිවක් කතාක කළේ නැහැ යැයිද මෙහිදී කියා සිටියේය. 


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka