දැනට පවතින කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ 28ක වෙනස්කම් කිහිපයක් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඇතැම් කැබිනට් අමාත්‍යාංශ විෂයන් රාජ්‍ය අමාත්‍යංශ වලටත්, රාජ්‍ය අමාත්‍යාංශ අතර ආයතන මාරුවීමට මෙන්ම ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවලට අලුත් නමක් හඳුන්වාදීමටත් යෝජනා වී තිබේ.
එළඹෙන සතියේ දී මෙම වෙනස්කම් සිදුකිරීම ඇතැයිද වාර්තා වෙයි.
