gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිංහරාජ මාර්ගයට විරුද්දව එක්සත් ජාතීන් පැමිණිලි විභාග කිරීම අරඹයි

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආසාවක් ආසා ආශ්‍රිතව වන විනාශයක් සිදු වන්නේ යයි එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානය විසිනි.

එසේ යොමු කළ පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම කොමිසම විසින් නිල වශයෙන් භාර ගත්තේ යැයි එහි නියෝජිත විසින් දැනුවත් කර ඇතැයි එම මධ්‍යස්ථානයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව මේ වන විට මාර්ගයෙන් මාර්ග කිහිපයක් ඉදිවීම නිසා එහි පැවැත්මට අනතුරක් ඇතිවන බව සංගමයේ ලේකම් වදකදවල රාහුල හිමියෝ සඳහන් කරති.

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට මෙම මාර්ග නිසා බරපතළ විනාශයක් සිදුවන බව ද උන්වහන්සේ පවසති.

මෙය ශ්‍රී ලංකාව තුළ විසඳාගත නොහැකි වූ නිසා එක්සත් ජාතීන්ට පැමිණිලි කළ බවද උන්වහන්සේ කියා සිටියහ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka