gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැතිකමක් ලැබුණා කියා පළාත් සභා ගැන මගේ ස්ථාවරයේ වෙනසක් වන්නේ නැහැ - සරත් වීරසේකර

ළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය තමාට ලැබුණ ද පළාත් සභා සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

තමාට ඇමතිකමක් ලැබුණා කියා තමන් පළාත් සභා සම්බන්ධයෙන් දරණ ස්ථාවරය කිසිවිටෙකත් වෙනස් නොකරගන්නා බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඉන්දියාව බලහත්කාරයෙන් මෙරටට පැටවූ පළාත් සභා ක්‍රමයට තමන් එදා සිටම විරුද්ධ වූ බවද ඔහු සඳහන් කරයි.

පළාත් සභා වලට වියදම් වන මුදල, සිටින සේවක පිරිස, තිබෙන වාහන ප්‍රමාණය, තිබෙන ගොඩනැගිලි ප්‍රමාණය, ඒවා නඩත්තුවට යන වියදම ආදිය පිළිබඳවත්‍ එසේ වියදමක් දරා පවත්වාගෙන යන පළාත් සභාවලින් රටට හා ජනතාවට සිදුව ඇති සේවය කුමක් ද යන්න පිළිබඳවත් තමා මේ දිනවල සොයා බලමින් සිටින බව ද වීරසේකර මහතා අවධාරණය කරයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka