gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං තීරු නීතිය ඉතාම හොද එකක්.. ඒ සදහා ආණ්ඩුවට සම්පූර්ණ සහාය දෙනවා - ෆොන්සේකා

ජය විසින් මේ දිනවල අත්හදා බලමින් තිබෙන මංතීරු නීතිය ඉතාම හොඳ එකක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

තමන් ද මේ දිනවල තම අලුත් රියදුරාට මංතීරු නීතිය නිසි ආකාරයෙන් උගන්වමින් සිටින බවද ඔහු පවසයි.

ජනතාවගේ ආරක්ෂාවටත් වාහනවල ආරක්ෂාවටත් මංතීරු නීතිය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණක් බව ඔහුගේ අදහසයි.

මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මාර්ග අනතුරු සිදුවීම ඉහළ යන බව ද පැවසූ ඔහු එම නීති තද කිරීමට සම්පූර්ණ සහයෝගය ආණ්ඩුවට ලබා දෙන බවද පැවසුවේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka