gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතියට වඩා මට ජනතාව ලොකුයි.. සහෝදරයා අත්අඩංගුවට නොගැනීම පොලිසියේ වරදක් - සනත් නිශාන්ත

නීතියට වඩා තමන් ජනතාව වැදගත් ලෙස සලකන බවත් එනිසා සැමදාම ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයෙකු බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේය. ආනවිලුන්දාව රැම්සා තෙත්බිම හෙලි පෙහෙළි කිරීම සිදුවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැඟවී සිටින්නේ යැයි ගෙන යන ප්‍රචාර අසත්‍ය යයිද ඔහු කියා සිටියේය.

පොලිසියට අවශ්‍ය නම් ඕනෑම මොහොතක තම සහෝදරයා ඔහුගේ නිවසේ දී හමුවිය හැකි බව ද පැවසූ ඔහු අත්අඩංගුවට ගැනීමට උවමනාවක් ඇත්නම් එසේ නොකිරීම පොලිසිය වරදක් මිස තමන්ගේ වරදක් නොවන බව පැවසුවේය.

කෙසේ නමුත් මෙම සිදුවීම තමන්ගේ නම සම්බන්ධ කරගෙන සිදුකර චාරයන් සම්පූර්ණයෙන් අසත්‍යය බව ඔහු තව දුරටත් කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka