gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ රැස්වීමට ගල් ගසා ඇත්තේ අවුරුදු 21ක තරුණයෙක් !

ජිත් ප්‍රේමදාස මහතා සහභාගි වු රැස්විමක් අතරතුරදි  කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබු අතර ඊට සම්බන්ධ වු පුද්ගලයින් දෙදෙනෙකු අද (30) දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු.21ක් හා 40 වයස් වන පසුවන රෂ්ටම්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (30) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka