gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුවන්ගෙන් සජිත්ට දුරකතන ඇමතුමක් !

ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්වුණු රුවන් විජයවර්ධන මහතා විසින් සමගි ජන බලවේගයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව දැනගන්නට ඇත.

එහිදී දෙදෙනා අතර කෙටි සාකච්ජාවක් සිදුව ඇති බව වාර්තා වේ.

මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම රුවන් විජයවර්ධන මහතා ඇමතුම් ලබා දී ඇති බව ද දැනගන්නට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka