gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට යමු කියා පසුපෙලින් දැඩි බලපෑම්.. කරන්නේ කුමක්දැයි හකීම්-බදියුදීන් එක්ව සාකච්චා !

ත්මන් ආණ්ඩුවට සහාය දිය යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් බලපෑම එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

මෑතකදී පැවති එම පක්‍ෂ නායක හමුවකදී නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති නසීර් අහමඩ් විසින් මෙම තීරණය තදින්ම දැනුම්දී තිබේ.

කෙසේ නමුත් පක්ෂ නායක රවුෆ් හකීම් මේ සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන බවද වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයත් එහි නායකත්වයත් දැඩිව විවේචනය කර ඇති අතර රවුෆ් හකීම් මහතා ද සමගි ජන බලවේගය ගැන අප්‍රසාදයයෙන් අදහස් පළ කර ඇත.

මේ අතර දෙමළ මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය දේශපාලන වශයෙන් එක්ව කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka