gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන් මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති ලෙස පත් කරයි

ඩකළපු දිස්ත්‍රික් සම්බන්ධයේ කර්ම කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදු කරමින් ඒ බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පති මහත්මියටද දන්වා ඇත.

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මේ වන විට ජොෂප් පරරාජසිංහම් ඝාතන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka