කෙසේවෙතත් හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ලබාදුන් අවස්ථාවේ බොහෝ පාර්ශව එහි රැදී නොසිටීම ජනපති කොමිසමේ දැඩි අප්‍රසාදයට ලක්වුණා.
ජාතික බුද්ධි ප්‍රධානී ලෙස පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සේවය කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ 06 වන දිනටයි.
මේ අතර පාර්ශව කිහිපයක් අද දිනයේත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.
