gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගව ඝාතන තහනමට නීති කෙටුම්පතක් මෙතෙක් සකසා නෑ !

ව ඝාතනය තහනම් කිරීම සදහා නීති කෙටුම්පත් මේ වන තෙක් සකස් කර නැති බව ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු එය ඒකමතිකව සම්මත විය.

කෙසේ වෙතත් මේ දක්වා එය කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැත.

අදාල යෝජනාව ක‍්‍රියාත්මක කිරීම මාසයක කාලයකින් කල් දැමීමට රජය පසුව තීරණය කරන ලදී. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka