ගව ඝාතනය තහනම් කිරීම සදහා නීති කෙටුම්පත් මේ වන තෙක් සකස් කර නැති බව ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු එය ඒකමතිකව සම්මත විය.
කෙසේ වෙතත් මේ දක්වා එය කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැත.
