gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එකම ගුවන් යානයක පැමිණි 54කට කොරෝනා !

ටාර් රාජ්‍යයේයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් 54 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

ඔවුන් සියලු දෙනා එක ගුවන් යානයකින් පැමිණි පුද්ගලයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම යානයේ මගීන් 398 මෙරටට පැමිණ ඇති අතරට ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටියදී මෙම පිරිස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka