gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චොකා මල්ලි පාර්ලිමේන්තු යන සතුට සමරයි.. මහ පාරේ කිරිබත් පිසගෙන කයි

ත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට පාර්ලිමේන්තු යාමේ යාමට අවසරය හිමි වීම හේතුවෙන් නිවිතිගල ප්‍රදේශයේ ජනතාවක් ප්‍රීතිය සමරමින් සිටියි.

ඊයේ දිනයේ අධිකරණ තීන්දුව ලැබුණු සැණින් ඔවුන් මාර්ගය පුරා රතිඤ්ඤා දල්වනු ලැබූහ.

අද දිනයේදී ද ඔවුන් මාර්ග අයිනේ කිරිබත් උයා කමින් තම ප්‍රීතිය පළ කළහ.

රත්නපුර මහාධිකරණය විසින් චොකා මල්ලි මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු කරමින් මරණ දඬුවම නියම කරනු ලැබීය.

නමුත් ඔහු එම තීන්දුව අභියාචනය කරන ලද අතර ඔහුට පාර්ලිමේන්තුව යෑම සඳහා අවසරය අධිකරණය විසින් ලබා දී ඇත. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka