gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

20ට සහාය දෙන්න විපක්‍ෂ ලොක්කෙක් කැබිනට් ඇමතිකමක් ඉල්ලයි

20 වන සංශෝධනය සදහා සහාය දීමට තම අකමැත්තක් නැතැයි විපක්‍ෂයේ සුළු ජාතික පක්‍ෂ නායකයෙකු ආණ්ඩුවේ නායකයෙකු වෙත දන්වා ඇත.

එම සංශෝධනයෙන් පසුව කැබිනට් ඇමතිධුර ලබා දීමේ සීමාවේ ගැටලුවක් නැති නිසා තමන්ටද කැබිනට් ඇමති ධූරයක් ලබා දෙන ලෙස ඔහුගේ ඉල්ලීම වී ඇත.

සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය 150 ලබාදීම සඳහා තමන් සූදානම් යයිද පවසා ඇති ඔහු ඒ සදහා ඇමති ධුරයක් උවමනා යයිද දැඩිව අවධාරණය කර ඇත.

ආණ්ඩුවේ ප්‍රබලයෙකු මුණ ගැසී සිදු කල සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය. 


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka