පාස්කු බෝම්බ ප්‍රහාරය ම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා ද පෙනී සිටියේය. එහිදී කොමිසම විසින් ඔවුන්ට දැඩිව නියෝග කර ඇත්තේ කොමිසමේ විමර්ශන හා එහි අන්තර්ගතය ගැන කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් වූ නිවේදනයක් නිකුත් නොකරන ලෙසයි.
