gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධුරයෙන් විශ‍්‍රාම යනවාද? අගමැති මහින්ද හෙලි කරයි

2022 වසරේදී තමන් අගමැති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ද පැතිරෙන වාර්තා පදනමක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනතාව විසින් මහ මැතිවරණයේදී තෝරා ගන්නා ලද්දේ වසර පහක කාලයක් සඳහා බවද ඔහු පැවසීය.

ඒ නිසා ඊට පෙර විශ්‍රාම යාමට තමන් කිසිදු අදහසට නැතැයිද ඒ මහතා කියා සිටී.

පසුගියදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ මහින්ද රාජපක්ෂ මහතා 2002 වසරේදී විශ්‍රාම යාම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි. 


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka