ඒ සඳහා සම්පූර්ණ සාමූහික වගකීමකින් කැබිනට් මණ්ඩලය කටයුතු කළ බවද ඔහු පැවසීය.
එය කෙටුම්පත් කරනු ලද්දේ ජනාධිපතිවරයා ගේ සහ කැබිනට් මණ්ඩලය අනුමැතිය සහිතව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කලේය.
අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
