gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 පරදා 19 රැකගන්න ජවිපෙ රට වටා සම්මන්ත‍්‍රණ

ණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

එළැඹෙන 24 වන දින සිට එම සම්මන්ත‍්‍රණ රට පුරා ආරම්භ කරන බව ජන එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

විසිවෙනි සංශෝධනය හරහා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවට කරන බලපෑම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන බවද ඒ මහතා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka