gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය වැනසිමේ ප‍්‍රධාන සැකකරු ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා ජගත් සමන්ත.. කමිටු වාර්තාව මෙන්න

පුත්තලම ආනවිලුන්දාව රැුම්සා රක්‍ෂිත ප්‍රදේශයේ එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් පත් කරන ලද කන්ද පරීක්‍ෂණ කණ්ඩායමේ විමර්ශන වාර්තාව එළිදක්වා තිබේ.
එම වාර්තාව විෂය භාර අමාත්‍ය සීබී රත්නායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලදී.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම වන විනාශයට ප්‍රධාන සැකකරැවකු ලෙස ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන ජගත් සමන්ත හදුනාගත් බවයි.

එම විමර්ශන කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති නිරීක්‍ෂණ වාර්තාව මෙසේය.


Jagath Samantha 
sanath nishantha brother 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka