gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොරොවුපතාන රක්‍ෂිතයේ මහා වන විනාශයක් !

හොරොවුපතාන ගෝනෑව රත්මලේ රක්ෂිත වනාන්තරය තුළ මහා පරිමාණ වන විනාශයක් සිදුවන බව ප්‍රදේශවාසීහු කියති.

මෙම රක්ෂිතයේ වටිනා ශාක විනාශ කරමින් එළිපෙහෙළි කරන බවත් දැනටමත් වටිනා ඉපැරණි ශාක ගණනාවක් කපා ගිනිතබා ඇති බව ගම්වාසීන් සඳහන් කරති.

විශාල ගස් දැව සදහා ඉරාගෙන ගොස් ඇතැයිද පවසන ප්‍රදේශවාසීන් වන සංරක්ෂණ නිලධාරීන්ට අල්ලස් ලබාදී මෙම වනාන්තර එළි පෙහෙළි කරන බව කියති.

මේ සම්බන්ධයෙන් තිස්සේ කොතෙක් පැමිණලි කලත් නිලධාරීන් තැකීමක් නොමැතිව සිටින බවටද චෝදනා එල්ලවෙයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ දැනටමත් මෙම ප්‍රදේශයේ අක්කර පහළොවක් පමණ එළිපෙහෙළි කර ගිනි තබා ඇති බවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka