gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව මහාධිකරණ විනිසුරුවන් 12ක් පත් කරයි - ලැයිස්තුව මෙන්න

ව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ ඔවුන් කලින් හෙබ වූ පදවි මෙසේය.


01- ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා – දිසා විනිසුරු

02- සී. මීගොඩ මහත්මිය – දිසා විනිසුරු

03- ඒ.අයි.කේ. රණවීර මෙනවිය – දිසා විනිසුරු

04- කේ.එස්.එල්. ජයරත්න මෙනවිය – ප්‍රධාන මහේස්ත්‍රාත්

05- ආර්.එස්.ඒ.දිසානායක මහතා – මහේස්ත්‍රාත්

06- ඩබ්ලිව්.එම්.එම්. තල්ගොඩපිටිය මහතා – දිසා විනිසුරු

07- ඩී.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.ආර්.සී.පී. කුමාරි දෑල මෙනවිය – දිසා විනිසුරු

08- එච්.එස්. පොන්නම්පෙරුම මහතා – දිසා විනිසුරු

09- එස්.අයි. කාලිංගවන්ස මෙනවිය – අතිරේක දිසා විනිසුරු

10- ඩී.ඒ.ආර්. පතිරණ මහතා – මහේස්ත්‍රාත්

11- එන්.ටී. වික්‍රමසේකර මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

12- ඒ.ජී.යූ.එස්.එන්.කේ. සෙනෙවිරත්න මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

– ජනාධිපති මාධ්‍ය අංශය


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka