gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින්නන්ට ඔප්පු ලබාදීමට සැකසූ ගැසට් නිවේදනයත් හකුළා ගනී !

කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින හෝ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයින්ට එම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය පැවරීම සඳහා රජය විසින් 2020 සැප්තැම්බර් 10 වනදා නිකුත් කළ අංක 2192/36 දරණ ගැසට් අවලංගු කර තිබේ. 

වන සංරක්ෂණ, අභයභූමි ඇතුළු රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින්නන්ට පවරා දීම සඳහා රජය විසින් ගෙන ආ මෙම ගැසට්ටුවට පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව ගණනාවකගෙන් විරෝධය එල්ල වී තිබිණි. ඒ අනුව දින 12ක් තුළ එනම් සැප්තැම්බර් 22 වනදා වනවිට එම ගැසට්ටුව අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව පෙනේ. 

මීට පෙර ද සයින්දමර්දු නගරසභාව පිහිටුවීම වැනි ගැසට් නිවේදන කිහිපයක්ම ආපසු හැරවීමට රජය ක්‍රියා කළේය.


  


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka