gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රි ජනාධිපති වී හොදක් කරයි කියා හිතුවේ.. ඒත් ලැජ්ජයි - ඩඩ්ලි

ම සහෝදරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු රටට යහපතක් කරනු ඇතැයි තමන් සිතුවද ඔහු සමඟ එකතු වී සිටි එක්සත් ජාතික පක්ෂ නිසා එසේ කළ නොහැකි වූ බව මෙරට ‍ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

එම ආණ්ඩුවේ සිදුවූ දෑ ලැජ්ජාවට කාරණයක් බව ද පැවසූ ඔහු තමන් තම සහෝදරයාට රටට යහපතක් කිරීමට උවමනාවක් තිබුන බවද සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජනප්‍රිය අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka