gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී සිරිසේනගේ පුත් දහම් හා මිතුරන් වනෝද්‍යාන නීති කඩන ජායාරූප පෙළක් මුහුණුපොතේ

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සහ ඔහුගේ මිතුරන් විසින් ජාතික වනෝද්‍යාන සම්බන්ධයෙන් වූ නීති රීති කඩ කරන ජායාරූප පෙළක් මුහුනුපොතේ දක්නට ලැබේ. දහම් සිරිසේන මහතාගේ මිතුරෙක් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුල සිය රථයෙන් බැස ඒ අසළ සිටගෙන සිටින ජායාරූපයක් ඒ අතර වේ.

ජාතික වනෝද්‍යාන තුලදී ආරක්ෂක හේතුන් මත තමන් ගමන් කරන වාහනයෙන් නොබසින ලෙස දේශීය හා විදේශීය සංචාරකයන්ට දැඩිව උපදෙස් දී තිබේ.

මුහුණුපොත් සංචරණය වන ජායාරූප හරහා මෙම නීති රීති දහම් සිරිසේන මහතාට හා ඔහුගේ මිතුරන්ට අදාළ නොවන බව පෙනේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka