gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු බෝම්බයේ මහ මොලකරු හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේනයි..

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය රැුසක් මෙරට ස්ථාන ගණනාවක එල්ලකිරීමේ මහ මොළකරු වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව මහතා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සාක්ෂි වලින් ඒ බව මනාව පැහැදිලි වන බව ද ඔහු පැවසීය.

එම කොමිසම හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුගේ නිවසට ගොස් මාධ්‍ය ඉවත් කර සිදු කිරීම ගැන කණස්සල්ල පල කල මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාද මාධ්‍ය ඉදිරියේ අදාල ප්‍රශ්න වලට උත්තර දිය යුතුව තිබූ බවයි.

එසේනම් මෙම ප්‍රහාරය වගකිවයුත්තා සොයාගත හැකිව තිබූ බවද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගය මූස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka