gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කතානායකගේ අවම සදාචරයවත් නෑ… ආණ්ඩු පක්‍ෂයට බරයි.. පක්‍ෂ නායකයන්ට කතා කරන්නවත් දෙන්නෙ නෑ..- අනුර

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අවම සදාචාරයවත් රැකගෙන කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයන්ට ස්ථාවර නියෝග අනුව හිමි ප‍්‍රශ්ණ ඇසීමේ අයිතිවාසික කිසිදු සාකච්ඡාවකින් තොරව අත්හිටුවා ඇති බවයි.

කතානායක වරයා සිය අසුනේ අසුන්ගෙන සිටින්නේ පවා ආණ්ඩු පක්ෂයට බරවා බවද ඔහු කියා සිටියේය.

පක්ෂ නායකයන්ට පාර්ලිමේන්තුව දී ප්‍රශ්නයක් විමසීමට ඇති අයිතිය ඒකාධිපති ස්වරූපයෙන් පැහැර ගෙන ඇතැයිද ඔහු කතානායකවරයාට චෝදනා කළේය.

දිසානායක මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී තානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka