gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පැවැත්වුවා - ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය

අම්පාර ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාවේ ගින්න මැඩ පවත්වා ගත් බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරයි.

ශ‍්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ඇතුළු කණ්ඩායම් විසින් ඒකාබද්ධව දැවැන්ත උත්සාහය කින් පසු ගින්න පාලනය කල බව ඔවුන් නිවේදනය කර ඇත.

ඒ අනුව යාත‍්‍රාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ කර ඇති බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් පවසයි.

ශ‍්‍රී ලංකා නාවුක හමුදාවද මේ බව තහවුරු කරමින් කියා සිටියේ මේ වන විට පාලනය කර ඇති බවයි.

මේ වන විට නෞකාවෙන් ගින්දර නිකුත් නොවන බවද වාර්තා වන අතර ගින්න මැඩ පැවැත් වුවද එයින් නැගෙන දුම් තවත් දින කිහිපයක් තිස්සේ පැවතෙනු ඇත.

තෙල් ටොන් 270,000 ක ප්‍රමාණයක් සමග මෙම නාවික යාත්‍රාව අම්පාරට කිලෝමීටර් 35ක් පමණ ඈතින් ගිනි ගැනීමට ලක්විය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka