gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම්..- ඇමති සරත් වීරසේකර

තමන් රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් නමුත් දේශද්‍රෝහියෙකු වීමට සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් පෙර දැරූ ස්ථාවරය අදටද දරන බව ඔහු පවසයි.

එම සංශෝධනය වහාම අහෝසි කිරීමට අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය.

සිංහල වීර විදහන සංවිධානය විසින් ‘පළාත් සභා අහෝසි කරමු’ මැයෙන් කොළඹදී පවත්වන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka