gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගිලා බැස්ස ගොඩනැගිල්ලේ සිරවුනු මාස එකහමරේ බිලිදා මිය යයි..

අද අළුයම මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී ගිලා බැසීමකට ලක් වූ පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිටි මාස එක හමාරක පමණ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. ගිලා බැසීමට ලක් වූ ගොඩනැගිල්ලේ සිරවී සිටියදී මෙම බිලිදා බේරා ගෙන රෝහල් ගත කිරීමෙන් පසු මෙම මරණය සිදු වී ඇත.

පුද්ගලයින් පස් දෙනෙකු සහිතව මෙම ගොඩනැගිල්ලේ ගිලා බැසීමට ලක් වූ අතර හමුදාව ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරා ගැනීමට මෙහෙයුම් සිදු කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka