gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ට පෞර්ෂයක් නෑ කියා ෆොන්සේකා විපක්‍ෂ නායකකමට ඉල්ලයි..

සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙර සැලැස්වීම තරම් පෞරුෂයක් නැතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ඒ නිසා සරත් ෆොන්සේකා මහතාට විපක්ෂ නායක ධුරය භාර දෙන්නැයිද ඔහු යෝජනා කරයි.

රට බරපතල අවදානමකට මුහුණ දී ඇති අවස්ථාවක ඊට අවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙළ ගස්වන්නේ නැතැයි ද ඔහු චෝදනා කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර තිබේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka