දිවුලපිටිය රෝහල අසල පිහිටි බුදු මැදුරට කිසිවකු විසින් හෝ අසූචි ප්රහාරයක් එල්ල කර තිබේ.
අද අලුයම් කාලයේ මෙම ප්රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
බුදු මැදුරට අසූචි ප්රහාරයක්..
2020-09-13T18:51:00+05:30
Lanka Hot News