gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාගම ඉඩමකට දේවානිගෙන් ඉඩමක්

දිසා වන නිලධාරිනි දේවානි ජයතික මහත්මිය ඇය සතු එකම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගැනීමට කැමති කෙනෙක් වෙත පැවරීමට කැමැත්ත පළකර තිබෙනවා. ඇය එසේ කැමැත්ත පළකර ඇත්තේ එලෙස පවරා ගන්නා ලංකාගම ඉඩම සිංහරාජ රක්ෂිතයට පැවරීම සඳහායි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කිරීමත් සමඟ තවත් බොහෝ දෙනෙක් ඇය හා එක්වෙමින් සිංහරාජ අඩවියට පැවරීම සඳහා ලංකාගම ඉඩම් තම ඉඩම් සමඟ හුවමාරු කරගැනීමට ඉල්ලා තිබෙනවා.

දේවානි ජයතිලක මහත්මිය මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා වන යෝජනාවකට වන සෘජු ලෙස විරෝධය පලකළ නිලධාරිනිය වේ.



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka